ඛණිජතෙල් සේවකයින් උද්ඝෝෂණයක් අරඹයි
6 days ago
Share on
ඛණිජතෙල් වෘත්තිය සමිති එකමුතුව සංවිධානය විසින් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.
ඒ, අසාධාරණ ලෙස වැටුපෙන් අඩු කරන ලද උපයන විට බදු ප්‍රතිපත්තිය ට විරුද්ධව යි.
මෙම උද්ඝෝෂණය ඛනිජ තෙල් සංස්ථාවේ දෙමටගොඩ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (25) පැවැත්විය.
මෙම විරෝධතාව සඳහා ඛණිජතෙල් සංස්ථාවේ සේවකයින් විශාල පිරිසක් සහභාගි වීය.