සරුංගලයක් ළමුන් තිදෙනෙකු ඇතුළු හයදෙනෙකුට දිවි අහිමි කරයි
12 days ago
Share on
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය අතරතුර ළමුන් තිදෙනෙකු ඇතුළු හය දෙනෙකු මිය ගොස් තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ තවත් 176 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
මෙම මරණ වලට හේතුව සරුංගල් යැවීම සදහා භාවිතා කරන නූල් වර්ගය බව එරට මාධ්‍ය පෙන්වා දෙයි.
එම නූල් වර්ගය මිනිස් සම කපා හැරීමට තරම් තියුණු වන අතර, ඊට මැලියම් සහ කුඩු වීදුරු මිශ්‍රණයකින් ආලේප කර තිබේ.