ඉන්ධන මිල සංශෝධනය කෙරේ
31 December 2024
ඉන්ධන මිල සංශෝධනය කෙරේ
31 December 2024
අද(31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් අඩු කර තිබේ.
එහි නව මිල රුපියල් 183කි.
අනෙකුත් කිසිදු ඉන්ධන වර්ගයක මිල සංශෝධනය නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.