පොලිස් නිලධාරියෙකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක්
23 July 2026
පොලිස් නිලධාරියෙකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක්
23 July 2026
බෙලිඅත්ත, වලවල ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මෙම පොලිස් නිලධාරියා දික්වැල්ල පොලීසියට අනියුක්තව සේවය කරන අයෙකු වන අතර, වෙඩි ප්‍රහාර පහක් පමණ නිවසේ ගේට්ටුවට එල්ල වී ඇතැයි පොලීසිය පවසයි.

