විදුලිය බිඳවැටීමෙන් තෙල් පෝලිම්17 October 2026 විදුලිය බිඳවැටීමෙන් තෙල් පෝලිම්17 October 2026 හදිසියේ ඇති වූ විදුලිය බිඳවැටීම හේතුවෙන් ඉන්ධන සැපයුමට බාධා එල්ලවී තිබේ.ඒ සමග පිරවුම්හල් අසළ දිගු පෝලීම් දැකගත හැකිය.