සිරගත වන භික්ෂූන්ට අදාළ නව නීතිමය රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට පියවර
11 October 2026
සිරගත වන භික්ෂූන්ට අදාළ නව නීතිමය රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට පියවර
11 October 2026
සිරගත වන භික්ෂූන් වහන්සේ වෙනුවෙන් අදාළ නව නීතිමය රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට අපේක්ෂා කෙරෙන අතර ඒ අනුව එතැන් සිට භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශය මත චීවරය සහිතව බැහැරට ගෙනයාමට කටයුතු කෙරෙනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.