ගිං ගඟේ ගංවතුර අනතුරු ඇඟවීම් තව දුරටත් දීර්ඝ කෙරේ
28 October 2026
ගිං ගඟේ ගංවතුර අනතුරු ඇඟවීම් තව දුරටත් දීර්ඝ කෙරේ
28 October 2026
ගිං ගඟ ද්රෝණිය සඳහා නිකුත් කල ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කර තිබේ.
මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්රදේශ හරහා වැටී ඇති මාර්ගවල ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටිනු ලබයි.

