brand logo
logo
ගෙන්වන ඉන්ධන තොග අප්‍රේල් අග තෙක් ප්‍රමාණවත් -  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

ගෙන්වන ඉන්ධන තොග අප්‍රේල් අග තෙක් ප්‍රමාණවත් - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

12 March 2026

මෙම මස තුළ මෙරටට ළඟාවන බවට තහවුරු කර ඇති ඉන්ධන නෞකාවල ඉන්ධන තොගවලින් එළඹෙන අප්‍රේල් අග දක්වා ප්‍රමාණවත් ඉන්ධන රටට ලැබෙනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා මේ බව ප්‍රකාශ කළේය. 

More News..