brand logo
logo
හොරගොල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක්

හොරගොල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක්

11 June 2024

හොරගොල්ල ප්‍රදේශයේ අද( 11 ) පස්වරවේ සිදුවු වෙඩි තැබීමකින් තුවාල ලත් පුද්ගලයෙකු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි නිට්ටඹුව පොලිසිය පවසයි .


සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ හොරගොල්ල ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි පුද්ගලයකු බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි .


හොරගොල්ලේ ඉඩමකට ඇතුළු අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුවී ඇතැයි ද පතුරොම් තුවක්කුවකින් වෙඩි වැදී ඇතිිබවට දැනට ලැබී ඇති මූලික තොරතුරු වලින් අනාවරණය වූ බවද පොලිසිය කියයි .

 

More News..