ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සම්බන්යෙන් විශේෂ මාධ්‍යහමුවක්
02 September 2026
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සම්බන්යෙන් විශේෂ මාධ්‍යහමුවක්
02 September 2026
මෙම වසරේ 5 වන ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් කෙරිණි.
ඒ අනුව මෙවරැ කඩඉම් ලකුණෙන් ඉහළ සංඛ්‍යාව 56000ක් බව විභාග දෙපාර්තමේන්ව පැවසීය.
ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව ය සඳහා සිසුන් 294132 කු අයදුම් කළ අතර ඉන් 289867 දෙනෙකෙු විභාගය පෙනි සිටි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාර ලියනගේ මත්මිය සහභාගි වන විශේෂ මාධය හමුව විභාග දෙපාර්තමේන්වේ පැවැත්වේ.

