brand logo
logo
ජාතික අධ්‍යාපන ආයතනයේ නි.අධ්‍යක්ෂ ජනරාල්ව අනිවාර්ය නිවාඩු යවයි

ජාතික අධ්‍යාපන ආයතනයේ නි.අධ්‍යක්ෂ ජනරාල්ව අනිවාර්ය නිවාඩු යවයි

19 January 2026

මතභේදයට තුඩු දී ඇති 6 ශ්‍රේණියේ මොඩියුල අර්බුදය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දර්ශන සමරවීර මහතා අනිවාර්ය නිවාඩු යවා තිබේ. 


තවද එම සිද්ධිය සම්බන්ධයෙන් එම ආයතනයේම තවත් නිලධාරිනියන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.

 

More News..