Best News Website award
brand logo
logo
නුවරඑළිය මාධ්‍යවේදීන් වෙනුවෙන් ‘ඇසිදිසි පියවර’ මාධ්‍ය වැඩමුළුව

නුවරඑළිය මාධ්‍යවේදීන් වෙනුවෙන් ‘ඇසිදිසි පියවර’ මාධ්‍ය වැඩමුළුව

27 November 2026


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදින් වෙනුවෙන් සංවිධානය කල “ඇසිදිසි පියවර” මාධ්‍ය වැඩමුළුව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආශ්චර්ය ශාලාවේදි අද (27) පැවැත්විණ.


ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ දැනුම කුසලතා සහ වෘත්තිය හැකියාවන් ප්‍රවර්ධනය කිරිම සහ කෘතිම බුද්ධියේ නව ප්‍රවණතා පිළිබඳ දැනුවත් කිරිම සදහා මෙම වැඩමුළුව පැවැත්විණ.


 

More News..