brand logo
logo
රුපියලේ දැවැන්ත වෙනසක්

රුපියලේ දැවැන්ත වෙනසක්

20 April 2025

වසරේ මේ දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 2%කින් අවප්‍රමාණය වී තිබේ.


ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ පෙර සතියට සාපේක්ෂව ගත වූ සතියේ සංචිත මුදල් පුළුල් ලෙස නොවෙනස්ව පැවති බවයි.


කෙසේ වෙතත් විදේශීය ආයෝජකයන් සතු භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවල රුපියල් වටිනාකම පෙර සතියට සාපේක්ෂව 2%කින් පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

 

More News..