brand logo
logo
 පයාගල වෙඩි තැබීමක්

පයාගල වෙඩි තැබීමක්

31 August 2026


කළුතර පයාගල පඹය ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.


වෙඩි වැදීමෙන් පුද්ගලයෙකු තුවාල වී ඇති බව වාර්තා වේ.


පොලීසිය පැවසුවේ මීට ටික වෙලාවකට පෙර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය.

 

More News..