පානීය ජල සම්පාදනය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා
12 November 2026
පානීය ජල සම්පාදනය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා
12 November 2026
පානීය ජල සම්පාදනය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනා
ජනතාවට පිරිසිදු පානීය ජලය අඛණ්ඩව සැපයීම, සනීපාරක්ෂක පහසුකම් පුළුල් කිරීම සහ කර්මාන්ත ඇතුළු ආර්ථික ක්‍රියාකාරකම් සඳහා ප්‍රමාණාත්මකව ජලය සැපයීමට රු. මිලියන 77,000ක් වෙන් කෙරේ.
පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා යාපනය, මන්නාරම, මුලතිව්, වවුනියා, නාගදීපය, වාලච්චේන, කෝට්ටේ, ඇතුළු නව ව්‍යාපෘති 13ක්ට රු. මිලියන 5,190ක්.
දිවයින පුරා පවතින ප්‍රජා ජල සැපයුම් යෝජනා ක්‍රම වැඩිදියුණු කිරීම සඳහා රු. මිලියන 2,000ක්.
සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම සහ අපජලය විධිමත්ව කළමනා කරණය කිරීමේ අරමුණින් ඇල්ල, මොරටුව හා ඒ කල අපජල කළමනා කරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රු. මිලියන 1,740ක්.


