නාමල්ට අධිචෝදනා
27 October 2026
නාමල්ට අධිචෝදනා
27 October 2026
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධිචෝදනා ගොනු කර ඇතැයි අල්ලස් කොමිසම අද (27) කොළඹ මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24ක් ඇතුළත් වන බවත් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දී තිබේ.

