නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගය පවසයි
22 September 2024
නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගය පවසයි
22 September 2024
ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් සිය පක්ෂයට ගැටළුවක් පවතින නිසා ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගය පවසයි.