ශ්රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්රධානී කෙරේ
24 October 2026
ශ්රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්රධානී කෙරේ
24 October 2026
ශ්රී ලංකා යුද හමුදාවේ වන මාණ්ඩලික ප්රධානී ලෙස ශ්රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් මේජර් ජෙනරල් සම්පත් ප්රනාන්දු මහතා පත්කර ඇත.
ඔහු මෙරට 71 වන යුද හමුදා මාණ්ඩලික ප්රධානී වන අතර, මෙම මස 27වැනිදා සිට ඔහු සිය ධුරයේ වගකීම් භාරගැනීමට නියමිතය.

