brand logo
logo
දැදුරුඔයේ පහත්බිම් දෙපස ජීවත් වන ජනතාවට දැනුම්දීමක්

දැදුරුඔයේ පහත්බිම් දෙපස ජීවත් වන ජනතාවට දැනුම්දීමක්

08 October 2026

පවතින වර්ෂාපතනය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි 2 බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) දැනුම් දී තිබේ.


ඒ අනුව එම වාන් දොරටු හරහා තත්පරයට ඝන අඩි 2,800ක ජල ධාරිතාවක් දැදුරුඔයට මුදාහරිමින් පවතී.


එබැවින් ජලාශයට පහළ ප්‍රදේශවල දැදුරුඔය දෙපස ජීවත් වන ජනතාවට විමසිලිමත්ව සහ අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) වැඩිදුරටත් දැනුම් දී තිබේ.

 

More News..