brand logo
logo
ශ්‍රී ලංකා පිලට එරෙහිව හෙට පිටියට එන එංගලන්ත කණ්ඩායම

ශ්‍රී ලංකා පිලට එරෙහිව හෙට පිටියට එන එංගලන්ත කණ්ඩායම

14 September 2026


එංගලන්තය සහ සංචාරක ශ්‍රී ලංකා ක්‍රික⁣ට් කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලිය අරඹමින් හෙට (15) පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය සඳහා සහභාගි⁣වන එංගලන්ත කණ්ඩායම අද (14) නිවේදනය කෙරිණි.


ප්‍රවේගගකාරී ආරම්භක පිතිකරුවකු වන අනෞරින් ඩොනල්ඩ් අද එංගලන්තය වෙනුවෙන් ජාතික වරම් දිනා ගැනීමට නියමිතය.















 

More News..