brand logo
logo
ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපති ලෙස එරික් මේයර් දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපති ලෙස එරික් මේයර් දිවුරුම් දෙයි

13 August 2026

ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිවරයා ලෙස එරික් මේයර් (Eric Meyer) මහතා වොෂින්ටන් නුවර පිහිටි රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී නිල වශයෙන් දිවුරුම් දී තිබේ.

කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය විසින් මෙම තොරතුරු තහවුරු කර ඇත.

More News..