සුගීෂ්වර නොවැ. 11 දක්වා යළි රිමාන්ඩ්
28 October 2026
සුගීෂ්වර නොවැ. 11 දක්වා යළි රිමාන්ඩ්
28 October 2026
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර නොවැම්බර් 11 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය අද (28) නියෝග කළේය.
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් බවට වන චෝදනාව යටතේ ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී.

