රේගුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස විමල් එස්. කේ. ලියනගමගේ පත් කෙරේ
05 May 2026
රේගුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස විමල් එස්. කේ. ලියනගමගේ පත් කෙරේ
05 May 2026
රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී විමල් එස්. කේ. ලියනගම පත්කර තිබේ.
රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ දැනට සේවය කරනු ලබන සීවලී අරුක්ගොඩගේ සේවා කාලය 2026-05-05 දිනෙන් අවසන් වීමට නියමිතයි.
ඒ අනුව පුරප්පාඩු වන රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුර කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබන, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී විමල් එස්. කේ. ලියනගම 2026-05-06 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමටයි කටයුතු කර ඇත.

