brand logo
logo
රයිස්, කොත්තු මිල අද  රාත්‍රියේ සිට රු 30කින් ඉහළට

රයිස්, කොත්තු මිල අද රාත්‍රියේ සිට රු 30කින් ඉහළට

31 March 2026


අද (31) මධ්‍යම රාත්‍රියේ සිට රයිස් කොත්තු මිල රු 30කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.


එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා පවසා සිටියේ, කෙටි කෑම මිලද රුපියල් 10කින් ඉහළ නංවා ඇති බවය.


මේ අතර ප්ලේන්ටියක් සහ කිරි තේ එකක මිල ද රුපියල් 5කින් ඉහළ දමා තිබේ. 

 

More News..