brand logo
logo
කෙටි ආහාර සහ පරාටා මිලත් ඉහළට

කෙටි ආහාර සහ පරාටා මිලත් ඉහළට

21 October 2026

ආනයනික තිරිඟු පිටි මිල රු 13කින් ඉහළ දැමීමත් සමඟ කෙටි ආහාර මිල සහ පරාටා මිල ඉහළ දමා තිබේ.


අද (21) දිනයේ මාධ්‍යයට අදහස් දක්වමින් සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසා සිටියේ, මෙම ආහාරවල මිල සුළු වශයෙන් ඉහළ දැමීමට තීරණය කළ බවය.


අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ඉහළ දමන මිල ප්‍රකාශයට පත්කරන බවද ඒ මහතා පැවසීය.


 

More News..