brand logo
logo
බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට පහකින් ඉහළට

බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට පහකින් ඉහළට

01 June 2026

අද සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 5% කින් ඉහළ දමන බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගම පවසයි.


එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා අද (01) පැවැති මාධ්‍ය සාකච්ඡාවක් එක්වෙමින් ඒ බව සඳහන් කළේය.



 

More News..