brand logo
logo
මැදවච්චියේ බස් රථ තුනක් එකිනෙක ගැටී අනතුරක්

මැදවච්චියේ බස් රථ තුනක් එකිනෙක ගැටී අනතුරක්

10 November 2026


මැදවච්චිය - රබෑව මාර්ගයේදී ලංගම බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.


ඉන් තුවාල ලැබූ පුද්ගලයින් මේ වනවිට රෝහල් වෙත යොමු කර ඇති බව සඳහන්ය. 

 

More News..