නොච්චියාගම ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් සිසුන් දෙදෙනෙකු මරුට
16 January 2025
නොච්චියාගම ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් සිසුන් දෙදෙනෙකු මරුට
16 January 2025
නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබේ.
යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මෙලෙස මියගොස් ඇති පාසල් ළමුන් දෙදෙනා වයස අවුරුදු 16 පසුවන්නන් බව නොච්චියාගම පොලීසිය පවසයි.