පාලිත බණ්ඩාර ශ්‍රී ලංකාව රිදී පදක්කමෙන් සරසයි
30 July 2026
පාලිත බණ්ඩාර ශ්‍රී ලංකාව රිදී පදක්කමෙන් සරසයි
30 July 2026
මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ පිරිමි පැරා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර අද (30) සමත් වුණි.
ඒ එම අයිසව්වේ අවසන් තරගයේදී මීටර 46.84ක දක්ෂතාවක් දක්වමින්ය.
මෙම දක්ෂතාව පලිතගේ හොඳම දක්ෂතාව ලෙසද සටහන් වුණි.

