brand logo
logo
 දකුණු අප්‍රිකාවට ලකුණු 57ක ජයක්

දකුණු අප්‍රිකාවට ලකුණු 57ක ජයක්

09 February 2026

2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කැනඩාව සමඟ පැවැත්වෙන තරගයෙන් ජය ලැබීමට දකුණු අප්‍රිකාව අද සමත්විය. 


පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 213ක ක් රැස් කරගනු ලැබීය.


පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැනඩාවට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුනු 156ක් පමණි.


ඒ අනුව ලකුණු 57කින් තරගයේ ජය ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද සමත්විය.


තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ අහමදාබාද් හිදීය.


 

More News..