දිට්වා සුළි කුණාටුවෙන් නායගිය කොත්මලේ-පනන්ගම්මන මාර්ගය ප්‍රතිසංස්කරණය ඇරඹෙයි
06 November 2026
දිට්වා සුළි කුණාටුවෙන් නායගිය කොත්මලේ-පනන්ගම්මන මාර්ගය ප්‍රතිසංස්කරණය ඇරඹෙයි
06 November 2026
දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වු කොත්මලේ පනන්ගම්මන මාර්ගයේ යකඩ පාමලක් ඉදි කර මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු අද (06) දින ආරම්භ කෙරිණ.
නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි ,නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි අනුෂ්කා තිලකරත්න විසින් මෙම මාර්ගය සංවර්ධන කටයුතු ආරම්භ කෙරිණ.
මේ සදහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙන් රු.කොටි 36ක ප්‍රතිපාදන වෙන් කර ඇත.

