විෂ මත්ද්‍රව්‍ය ගැන දැනුම්දිය හැකි 1818 පැය 24ම ක්‍රියාත්මකයි
30 September 2026
විෂ මත්ද්‍රව්‍ය ගැන දැනුම්දිය හැකි 1818 පැය 24ම ක්‍රියාත්මකයි
30 September 2026
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම වෙනුවෙන් ක්‍රියාත්මක වන "රටම එකට" ජාතික මෙහෙයුමට සමගාමීව හඳුන්වා දුන් 1818 ක්ෂණික ඇමතුම් අංකය මේ වන විට "රටම එකට" ප්‍රධාන කාර්යාලය හා මාධ්‍ය මධ්‍යස්ථානයේ ස්ථානගතව පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව දැනුම් දී තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රචාරක අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ.

