brand logo
logo
තෙවන ඉරාන යුද නෞකාවට ඉන්දියාවේ රැකවරණය

තෙවන ඉරාන යුද නෞකාවට ඉන්දියාවේ රැකවරණය

06 March 2026

IRIS Lavan නමැති ඉරාන යුද නෞකාවට රැකවරණය ලබාදීමට ඉන්දියාව තීරණය කර තිබේ. 


ඒ අනුව 183 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය සමඟ එය කොචි වරායේ පසුගිය 4 වැනිදා සිට නැංගුරුම් ලා ඇත. 


IRIS Lavan පෙබරවාරි 28 වන දින රැකවරණය ඉල්ලා සිටි අතර මාර්තු 1 වන දින අනුමැතිය හිමි වූ බව ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

More News..