රුසියාවේ ප්‍රධාන ධාන්‍ය අපනයන වරායකට යුක්‍රේනයෙන් දැවැන්ත ප්‍රහාරයක්
13 August 2026
රුසියාවේ ප්‍රධාන ධාන්‍ය අපනයන වරායකට යුක්‍රේනයෙන් දැවැන්ත ප්‍රහාරයක්
13 August 2026
යුක්‍රේනය විසින් රුසියාවේ 'නොවොරොසිස්ක්' (Novorossiysk) කළු මුහුදු වරායට දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ප්‍රහාරයෙන් රුසියාවේ ප්‍රධාන ධාන්‍ය අපනයන පර්යන්ත (grain terminals) දෙකකට හානි සිදුවී ඇති අතර, එහි වැඩකටයුතු ද අත්හිටුවා ඇත.
මේ අතර ප්‍රහාරයෙන් අට හැවිරිදි දරුවෙකු ඇතුළු තිදෙනෙකු මියගොස්, 24 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

