2024 ඡන්ද හිමි නාමලේඛණය ලියාපදිංචිය හෙට සිට
31 December 2023
2024 ඡන්ද හිමි නාමලේඛණය ලියාපදිංචිය හෙට සිට
31 December 2023
2024 ඡන්ද හිමි නාමලේඛණය ලියාපදිංචිය හෙටින් (01) ඇරඹීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි..
මීට පෙර අදාළ ලියාපදිංචි කිරීම් ලබන පෙබරවාරි 01වැනිදායින් ඇරඹීමට නියමිතව තිබුණි.