brand logo
logo
ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සීමා කරන නව නීතියට එරෙහිව නඩු පවරයි

ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සීමා කරන නව නීතියට එරෙහිව නඩු පවරයි

07 November 2026


වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය අවහිර කිරීමට කැලිෆෝනියා ප්‍රාන්තය ගෙන ඇති තීරණය අභියෝග කිරීමට එම සමාගම් තීරණය කර තිබේ.


ගූගල්, මෙටා සහ ටික්ටොක් සමාගම් මෙලෙස එම තීරණය අභියෝගයට ලක්කරමින් නීතිය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

More News..