brand logo
logo
  පොලිස් ස්ථානාධිපතිවරුන් 32කට ස්ථාන මාරුවීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් 32කට ස්ථාන මාරුවීම්

06 October 2025


ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට අනුව පොලිස් ස්ථානාධිපතිවරුන් 32කට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.


වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් මෙම ස්ථාන මාරුවීම් ලබාදී අති බව වාර්තා වෙයි.

 

More News..