brand logo
logo
රාමසාන් උපවාසය හෙටින් ඇරඹේ

රාමසාන් උපවාසය හෙටින් ඇරඹේ

18 February 2026

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව හෙට (19) සිට රාමසාන් උපවාසය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය අද (18) සන්ධ්‍යාවේ නිවේදනය කළේය.


නව අඩ සඳ අද දිනයේ දර්ශනය වූ බැවින් මෙලෙස රාමසාන් උපවාස මාසය හෙට සිට ආරම්භ කෙරෙන බව කොළඹ මහ පල්ලිය තහවුරු කළේය

 

More News..