තෙල්දෙණියේදී හෙරොයින් සහ අයිස් සමග ජාවාරම්කරුවන් අත්අඩංගුවට
04 October 2026 | කමල් සුරවීර
තෙල්දෙණියේදී හෙරොයින් සහ අයිස් සමග ජාවාරම්කරුවන් අත්අඩංගුවට
04 October 2026 | කමල් සුරවීර
තෙල්දෙණිය පොලිස් බල ප්‍රදේශයේ මහා පරිමාණ හොරායින් මත් ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු දෙදෙනෙක් සහ අයිෂ් මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු ,හෙරොයින් ග්‍රෑම් 27 ක් සහ අයිෂ් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 05 ක් සමග අත් අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිස් මූලස්ථානය පවසයි.
මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරු සතුව හෙරොයින් ග්‍රෑම් 12 ක්ද , දිගන නගරයේදී අත් අඩංගුවට ගත් සැකකරු සතුව හොරායින් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 15 ක්ද , මැණික්හින්න නගරයේදී අත් අඩංගුවට ගත් සැකකරු සතුව අයිෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 ක්ද තිබී ඇත.

