brand logo
logo
ත්‍රිරෝද රථයක් මෝහිනි ඇල්ලෙන් පහළට වැටෙයි - දෙදෙනෙකු මරුට

ත්‍රිරෝද රථයක් මෝහිනි ඇල්ලෙන් පහළට වැටෙයි - දෙදෙනෙකු මරුට

22 July 2026


නල්ලතන්නියේ සිට මස්කෙළිය දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් මෝහිනි ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


අප වාර්තාකරු පැවසුවේ ත්‍රිරෝද රථයේ වැඩිහිටි පුද්ගලයින් දෙදෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු සිට ඇති අතර, දරුවන් දෙදෙනා මේ වනවිට බරපතළ තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බවය.


මේ පිළිබද වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න...

 

More News..