brand logo
logo
පාසල් ඇරැඹුමට පෙර මදුරු තවාන් ඉවත් කරන්න -ඩෙංගු මර්දන ඒ්කකය

පාසල් ඇරැඹුමට පෙර මදුරු තවාන් ඉවත් කරන්න -ඩෙංගු මර්දන ඒ්කකය

01 September 2026 | ශිරාන් රණසිංහ


ලබන සතියේ පාසල් යළි ආරම්භ කිරීමට පෙර රජයේ සහ ‌​ෙපෟද්ගලික පාසල් පරිශ්‍ර පිරිසුදු කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටී. විශේෂයෙන්ම මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කරන ලෙසත් පාසල් ආරම්භයත් සමග යළි ඩෙංගු පැතිරයාමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම පාලනය කළ යුතුව ඇති බවත් එහි වෛද්‍යවරු පවසති.


මෙම වසරේදී මෙරටින් ඩෙංගු රෝගීන් 95,174 ක් වාර්තා වී ඇති අතර ​ඩෙංගු මරණ 72 ක් වාර්තාවී ඇත.

 

More News..