brand logo
logo
 අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

21 May 2026

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 39ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 5ක් සමග සැකකරුවෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී අද (21) අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

More News..