Best News Website award
brand logo
logo
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් ජානකි සිරිවර්ධන එළැඹෙන මස 01 තෙක් රිමාන්ඩ්

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් ජානකි සිරිවර්ධන එළැඹෙන මස 01 තෙක් රිමාන්ඩ්

20 November 2026

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් මස 01 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) අල්ලස් කොමිසමට නියම කළේය.


සැකකාර නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාරයේ සිටියේ නම් එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙහිදී නියෝග කෙරිණි.


සැකකාර ජානකී සිරිවර්ධන තවදුරටත් එදින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

 

More News..