නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ
24 October 2026
නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ
24 October 2026
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබූ නායයාම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.
ඒ අනුව දිස්ත්රික්ක 3ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස 10ක් සඳහා දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, තවත් දිස්ත්රික්ක කිහිපයක ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.
මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (24) පස්වරු 4.00 දක්වා වලංගු වේ.
දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම
රත්නපුර දිස්ත්රික්කය
- ඇලපාත
- කුරුවිට
- රත්නපුර
කෑගල්ල දිස්ත්රික්කය
- මාවනැල්ල
- දැරණියගල
- රුවන්වැල්ල
- දෙහිඕවිට
- අරණායක
නුවරඑළිය දිස්ත්රික්කය
- අඹගමුව
- නෝර්වුඩ්
පළමු මට්ටමේ අනතුරු ඇඟවීම
බදුල්ල දිස්ත්රික්කය
- හපුතලේ
- හල්දුම්මුල්ල
- පස්සර
- හාලි ඇල
- ඌව පරණගම
කොළඹ දිස්ත්රික්කය
- පාදුක්ක
- සීතාවක
කළුතර දිස්ත්රික්කය
- හොරණ
- මතුගම
මහනුවර දිස්ත්රික්කය
- යටිනුවර
- උඩුනුවර
- උඩුදුම්බර
- දෙල්තොට
- දොලුව
- මිණිපේ
- උඩපලාත
- කුණ්ඩසාලේ
- මැදදුම්බර
කෑගල්ල දිස්ත්රික්කය
- බුලත්කොහුපිටිය
- යටියන්තොට
- වරකාපොළ
කුරුණෑගල දිස්ත්රික්කය
- මාවතගම
- ඉබ්බාගමුව
- රිදීගම
- ගනේවත්ත
මොනරාගල දිස්ත්රික්කය
- මැදගම
නුවරඑළිය දිස්ත්රික්කය
- මතුරට
- වලපනේ
- හඟුරන්කෙත
- නිල්දණ්ඩාහින්න
- කොත්මලේ නැගෙනහිර
- කොත්මලේ බටහිර
රත්නපුර දිස්ත්රික්කය
- අයගම
- ඇහැලියගොඩ
- වැලිගෙපොල
- කලවාන
- ඉඹුල්පේ
- නිවිතිගල
- කොලොන්න
- බලන්ගොඩ
- ගොඩකවෙල
- කහවත්ත
- ඕපනායක
- පැල්මඩුල්ල
අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්රදේශවල ජනතාව වර්ෂා තත්ත්වය සහ අවදානම් සංඥා පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු අතර, නායයාම් අවදානම් ලක්ෂණ දක්නට ලැබෙන්නේ නම් ආරක්ෂිත ස්ථාන වෙත යොමුවීමට කටයුතු කළ යුතු බවද සඳහන්.

