brand logo
logo
ඩොලරය සීග්‍රයෙන් පහළ යයි

ඩොලරය සීග්‍රයෙන් පහළ යයි

14 August 2026


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (14) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 329.03ක් ලෙස සහ විකුණුම් මිල රු. 337.99ක් දක්වා පහළ ගොස් තිබේ.


අද (14) දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.


මහජන බැංකුව - රු. 328.99 - රු. 337.15


ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 326.27 - රු. 338.35


කොමර්ෂල් බැංකුව - රු. 327.07 - රු. 337.00


සම්පත් බැංකුව - රු. 329.50 - රු. 337.50


අමානා බැංකුව - රු. 330.55 - රු. 336.55


NDB බැංකුව - රු. 329.00 - රු. 338.00

 

More News..