බීමත්ව රිය පැදවීම නිසා පනවන දඩය ගැන පොලිසිය පැහැදිලි කරයි
21 June 2025
බීමත්ව රිය පැදවීම නිසා පනවන දඩය ගැන පොලිසිය පැහැදිලි කරයි
21 June 2025
බීමත්ව රිය ධාවනය කළහොත් ලක්ෂ 5ක දඩයක් හෝ වසර 2ක සිර දඬුවම් ලබාදෙන පුවත සම්බන්ධයෙන් පොලීසියෙන් පැහැදිලිකිරීමක් සිදුකර ඇත.
නිවේදනයක් නිකුත්කරමින් පොලීසිය සඳහන් කර සිටියේ, මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංස්රණය වන එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවය.
එමෙන්ම මෙවැනි දැන්වීම් නිර්මාණය කරන හෝ පළකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක බවද පොලීසිය පවසයි.