brand logo
logo
නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍රගේ දේහය බොරැල්ලේ මල්ශාලාවකට

නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍රගේ දේහය බොරැල්ලේ මල්ශාලාවකට

02 September 2026


අභාවප්‍රාප්ත ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍ර මහත්මියගේ දේහය මේවන විට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙන ගොස් තිබේ.


45 හැවිරිදි චූලා පද්මේන්ද්‍ර මහත්මිය පසුගිය 31 වැනිදා පිළියන්දල, තුම්බෝවිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක ඇඳක් මත මියගොස් සිටියදී සොයාගෙන තිබුණි.

 

More News..