පිළිකා රෝගීන්ට ලබා දෙන ඖෂධයක හිඟයක්
20 August 2026 | නිලන්ත මදුරාවල
පිළිකා රෝගීන්ට ලබා දෙන ඖෂධයක හිඟයක්
20 August 2026 | නිලන්ත මදුරාවල
පිළිකා රෝගීන්ට ලබා දෙන ෆිල්ගැස්ට්‍රින් එන්නතේ තාවකාලික හිඟයක් ඇති වී තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ දී අද ( 20 වැනිදා ) පැවසීය.
මේ නිසා රෝගීන්ට අපහසුතාවට පත් වීමට සිදුව තිබෙන බව පිළිගන්නේ යැයි ද ඇමැතිවරයා කීවේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ මඩකලපුව දිස්ත්‍රික් මන්‍ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් ස්ථාවර නියෝග යටතේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
ජූලි මාසයේ සිට මෙම ඖෂධය නොමැති නිසා පෞද්ගලික අංශයෙන් ගැනීමට අවසර දී තිබෙන බව ද කී ඇමැතිවරයා මෙසේද කීවේය.
ෆිල්ගැස්ට්‍රින් එන්නත අපට අවශ්‍ය කරන්නේ පිළිකා රෝගීන්ට . කිමෝ තෙරපි එකලබා දෙනකොට සුදු රුධිරාණු ප්‍රමාණය අඩු වෙන නිසා ඒ අය ආසාදනවලට ගොදුරු වෙන එක වැඩියි. ඒ නිසා කිමෝ තෙරපි ලබා දෙනකොට මේ ඖෂධය ලබා දිය යුතුයි. එවිට තමයි ආසාදනවලට ගොදුරු වීම වළක්වන්න පුළුවන් වෙන්නේ. ෆිල්ගැස්ට්‍රින් ඖෂධය නැත්නම් කිමෝ තෙරපි ලබා දිය නොහැකි තත්ත්වයක් එනවා.
මේ එන්නත වසරකට ලක්ෂ තුනක් පමණ අවශ්‍ය වෙනවා. මාසිකව විසිහත් දහස් පන්සියයක් දෛනිකව නවසියයක් වශයෙන්. මහරගම අපේක්ෂා රෝහලට මාසිකව 9750ක් අවශ්‍යයයි. දෛනිකව 325ක් පමණ අවශ්‍යයයි. මේ වසර වෙනුවෙන් මෙම එන්නත් තුන් ලක්ෂ දහදාහක් ගෙන්වන්න පියවර ගත්තා.
2027 වසර සඳහා 330000ක් ගේන්න අනුමැතිය දුන්නා. මේ වසරට මේ ඖෂධය ගෙන්න වෛද්‍ය සැපයීම් අංශය අනුමැතිය දුන්නේ 2025 ජනවාරි 21 වැනිදා . 2027 සඳහා අනුමැතිය දුන්නේ පසුගිය වසරේ දෙසැම්බර් 22 වැනිදා . මේ වසරේ ඇණවුම ස්ලිම් ෆාමසූටිකල් කියන ආයතනය ගත්තා .
ඔවුන් ගෙනෙන්න චීන සමාගමකින් . ඒ අනුව සැපයීමට නියමිත ප්‍රමාණයෙන් 160000ක් පසුගිය මැයි මස 18 වැනිදා ගෙනාවා. මේක ක්ලියර් කරලා භාර දීමට සූදානම් කරලා තිබුණේ. ලබනවසරේ ඇණවුම ඒබී සී පාර්මා කියන ආයතනනය භාර ගත්තා. ඔවුන් ඉන්දියාවෙන් ලබා ගන්නේ .
ලැබී තිබෙන එන්නත් 160000 සිරින්ජර් එකේ ලේබල් එක හරියට තිබුණෙ නැහැ.කාඩ්බෝඩ් පැක් එකේ ලේබල් එක තිබුණට සිරින්ජර් එකේ නැහැ. ඖෂධ නියාමන අධිකාරියෙ කොන්දේසි අනුව එය ලොකු වෙනසක්. මේ ප්‍රශ්නය හිර වෙලා තියෙන්නේ එතැන . ඖෂධය කලින් ඇණවුම් කළා . සැපයුම්කරු නියමිත වෙලාවට ගෙනාවා .නමුත් ලේබල් එක නැහැ. අපි හිර වෙන්නේ මෙතැන. ඖෂධයේ ගුණාත්මකභාවය හෝ ලේබල් ගැටලුවක් ඇති වුණොත් ඊළඟ සැපයුම එනකම් ඉන්න සිදු වෙනවා. තාවකාලික හිඟයක් ඇති වෙලා තාවකාලික හිඟයක් ඇති වෙලා තියෙන්නෙ මේ තත්ත්වය මතයි. ඒක රෝගීන්ට ප්‍රශ්නයක් කියලා පිළිගන්නවා.
මේ නිසා යම් ප්‍රමාණයක් ඉක්මනින් ගුවන් මගින් ගෙනෙන්න කියලා සැපයමුක්රුට දැනුම් දීලා තියෙනවා. ලබන වසරට භාර ගත් අයටත් කියලා තියෙනවා කඩිනමින් ගේන්න කියලා. රෝගීන්ගේ ජීවිත පිළිබඳව අප බැලිය යුතුයි.අනෙක් පැත්තෙන් පවතින නීතිමය හා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගැනත් බැලිය යුතුයි . ලේබල් එක නැතිව මේ ඖෂධය සැපයීමේ හැකියාවක් දැනට ජාතික ඖෂධ නියාමන අධිකාරියට නැහැ . පසුගිය 2022 2024 කාලයේ ඖෂධ සැපයීමට අදාළව කර තිබෙන ඉතාම නරක සහගත දේවල් නිසා අපේ ආයතන පද්ධතිය අඩපණ කරලා තියෙන්නෙ. හදිසි අවස්ථාවකදීත් තීන්දුවක් ගත නොහැකි ආකාරයට මේවා හිරකරලා තියෙනවා. සතියක් පමණ යන විට යම් ප්‍රමාණයක් ගෙන්වාගැනීමට හැකි වෙයි කියා බාලපොරොත්තු වෙනවා .අමාත්‍යාංශ ලේකකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ සියලු ආයතන සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වා රෝගීන්ට සිදුව තිබෙන අපහහසුතාව මගහරවා ගැනීමට කටයුතු කරමින් සිටිනවා.
මන්ත්‍රීවරයා
මම පිළිගන්නවා පසුගිය කාලයේ ඇස් පේන්නෙ නැති තරමට ප්‍රශ්න ආ බව රජයේ නිලධාරීනුත් පිළිගන්නවා ඇති. ඔබතුමා කියන ආකාරයට ගුවන් මගින් හෝ ගෙනැවිත් දෙන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. නැත්නම් අඩුම තරමින් කමිටුවක් දාලා මේ ගැන අධ්‍යයනයක් කරලා මේකට වහා විසඳුමක් හොයන්න කියලා තමයි කියන්න තියෙන්නෙ. නැත්නම් අමාත්‍යාංශයේ වැඩපිළිවෙළ යනකම් සාමාන්‍ය මිනිසුන්ට රුපියල් විසි තුන්දහසක් දීලා ගන්න වෙනවා.ජනතාවට සහනයක් දෙන්න.
පහුගිය දින කි හිපයක සංසරණය පලෙයි කැලේ එල් ටීටගොඩනැගිල්ලක පළමු මහලේ ජුකී මැෂීන් 22ක් අක්කර 10 මේ සම්බනධයෙන් පුද්ගලයා වගාකරලා තියෙන ඉඩම අක්කර 10 21දක්වා වැඩි කරනගෙන තිබෙනවා. බෝම්බ නිෂ්පාදන කම්හලක් සමාජය නොමග යවන්න ජාතිවාදය අවුලවන්න කළ දෙයක්. පළෙයි වන රක්ෂිතයට අයත් ඉඩමක්. එතොාකට රජය වන සංරක්ෂණ දෙදපාර්තමේනුතව නඩු පවරලා ලක්ස පහක ශරීර ඇප මත මුදා හැරලා. අධිකරණය බූමියට ඇතුලත් වෙන්න එපාා කියලා තහනම් කරලා. ඇතුරු තහනමත් ්ඉවත් කරගෙන තියෙනවා. සැකකරුට විරුද්ධව නඩු කටයුතු කිහිපයක් සිදු වෙනවා. තොරතුරක් අනුව පරීක්ෂා කිරිමට යාමේදී බාධා කරලාතියෙනවා.අධිකරණය ආණඩුව නිහඬව ඉන්නවා කියලයි කියන්න ගියේ. සමාජය තුළ වෛරයක් අසමගිය ප්‍රචායර කරන්නයි උත්සාම කළේය. හැඳුනුම්පත් දෙකක් බාවිත කරලා. ව්‍යෛවරයෙක්ලෙසත් අන්තර් ජාතික මානව හිමිකම් තනතුරක් දිලානහැ. ලිපින හකත් භාවිත කර තිබෙනවා. අපරාධ චෝදනා තුනකට සැකකරුවකු ලෙස වාර්තා වෙලා තියෙනවා. ඇමැති කාර්ය මණ්ඩල උපදේශක ලෙසත් කටයුතුකර තිබෙනවා.
කිසිදු ත්‍රස්තවාදී සංවිධානයකට දෙන්න බැහැ.

