බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි - 30ක් රෝහල් ගත කෙරේ
29 April 2025
බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි - 30ක් රෝහල් ගත කෙරේ
29 April 2025
බෙලිඅත්ත හෙට්ටිආරච්චි වංගුව ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.
පොලීසිය පැවසුවේ, එම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා තංගල්ල රෝහලට හා බෙලිඅත්ත හත්බෝධිය රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.
අද (29) උදෑසන එම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සහ වීඩියෝ බලාපොරොත්තු වන්න....