ජනපති නන්දා මාලිනියට අවසන් ගෞරව දක්වයි
22 August 2026
ජනපති නන්දා මාලිනියට අවසන් ගෞරව දක්වයි
22 August 2026
ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනි මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (21) රාත්‍රියේ එක්විය.
ඒ, ඇයගේ දේහය තැන්පත් කර ඇති නාවල පිහිටි නිවසට පැමිණීමෙනි.
අප වාර්තාකරුවන් පැවසුවේ, ඊයේ රාත්‍රියේ සිට නන්දා මාලිනියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් මේවන විටත් පැමිණෙමින් සිටින බවයි.

